“න්‍යෂ්ටික යුද්ධයක සැබෑ අනතුරක් තියෙනවා”: ලංකාවේ කම්කරුවෝ සහ ශිෂ්‍යයෝ ඉරාන යුද්ධයට විරුද්ධ වෙති
"මේ යුද්ධයේ අරමුන, ඉරානයේ වගේම, අනෙකුත් මැද පෙරදිග රටවල තෙල් සම්පත් කොල්ලකෑම බව ඉතා පැහැදිලියි.මෙම යුද්ධය දියත් කලේ, ඉරාන ජනතාවට ප්රජාතන්ත්රවාදය ගෙන ඒමට කියලා ට්‍රම්ප් කියනකොට ඒක අමුම අමු බොරුවක්,” යැයි රත්මලාන දුම්රික කම්කරුවෙක් කීවේ ය.
